(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/12/16

~~ඔබ~~


මගේ හදමඬල ළඟ
පිපෙන සුවඳ මල නුඹයි
කිතිකවන හිත් පත්ල
කල්පනාවත් ඔබයි
සිත ඔබයි ලොව දකින
ඇස් නුඹ තමයි
සතුට - ශක්තිය - අතීතය
අනාගතය ඔබමයි..

අහස ඔබ පොළොව ඔබ
සයුර මට ඔබ තමයි
වැස්ස, පිනි සිසිල
සඳ රෑය ඔබයි
මගේ පුංචි ලොව
දුටුව විශ්වය මගේ ඔබයි...!

2 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  2. නියමයි මචෝ

    ReplyDelete