(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/02/08

෴ ආත්මය෴



ඔයා හොඳටෝම දන්නවා
මගේ හිත හුඟක් පුංචියි කියලා
ලොකු දුකක් දරා ගන්න බෑ කියලා
මගේ ඇස්වල කඳුළු දකින්න
අකමැති වුණ ඔයා හිතනවද 
මගේ ඇස්වල දැන් කඳුළු නෑ කියලා....
මේ ඇස් දැන් තිබිලා මොකටද
ඔයාගේ මූණ බලන්න 
ඔය ඇස් එක්ක එබිකම් කරන්න
අයිතියක් නැත්තම්....
මගේ ජීවිතයම පරවෙලා යයි
ඔයාට පුළුවනිද
පිපෙන්න දඟලන
මේ මගේ ආත්මය
පොහොට්ටුව පිටින්ම
කඩලා දාන්න.....

8 comments:

  1. ලස්සන පද පෙලක්...

    ReplyDelete
  2. ස්තුතියි තාරා

    ReplyDelete
  3. මට ඔනා ඔයාව මලක් වගේ
    පරිස්සමින් බලාගන්න
    හෑම මොහොතකම
    ඔයාගෙ ලගට වෙලා ඉන්න
    ඔයාගේ ඈස්වල කදුලු නෙමෙයි
    ඈස්වල හිනහව දකින්න
    ඔයාගෙ ජිවිතය නෙමෙයි
    ඔයා නෑතුව මගේ ජිවිතය
    නෑවතෙයි.............
    ඈත්තමයි මම මටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්

    ReplyDelete
  4. අප්පච්චිගෙ පොඩි දො'ණි:- ලස්සන පද පෙලක්.ස්තුතියි.

    ReplyDelete
  5. ගොඩාක් ලස්සන අදහසක් අයියා

    ReplyDelete
  6. අප්පච්චිගෙ පොඩි දො'ණි & හර්ෂි:- ගොඩක් ස්තුතියි නංගි....!

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම් ඇත්ත....

    http://anymusc.blogspot.com
    Download music albums , videos and audios... Sinhala songs , English Songs
    , Hindi Songs.. Any Song Free Download...100% FREE

    http://www.anyvd.com
    Sinhala Music Videos, Online Watch, New songs, Sinhala songs,Online watch videos ,
    Sinhala Music ,Sinhala videos, Hindi music Videos, Hindi movie songs, Hindi Songs

    http://letsenjy.blogspot.com
    Do you like to Enjoy?
    A collection of interesting articles , Read nice things here
    Funny , Tragedy stories, Love stories, Love Quotes , Life Quotes, Allegory,
    Fairy tales, Friendship , Something to learn for life.

    ReplyDelete
  8. ගොඩක් ස්තුතියි....!

    ReplyDelete