(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/31

♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪කිරි ඉතිරේවා නව වසරේ ♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪



සාමය සතුට පිරි
සුභම සුභ
නව වසරක් වෙවා....!

පැතුම
මනුගේ blog සටහනින්

5 comments:

  1. ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  2. ලෝකෙ කැරකෙනවා
    අපට නවත්තන්න බැහැ
    කාලය ගෙවී යනවා
    කාටත් හොරෙන්...
    හෙටත් තව දවසක් විතරයි
    අලුත් අවුරුද්දක් කිව්වට...
    හෙට හැඩට අදීවී
    කිරිබත් එහෙම කාල
    හොද කෙනෙක් මුලිච්චි වේවි
    අවුරුද්දම සුභ වෙන්න....
    නමුත් එහෙම වේවිද කාටත් ??

    හොද හිතයි වටින්නේ ...
    සුභ වෙන්න අවුරුද්ද පුරාවටම,
    මේක හොද වෙලාවක්
    ආපු ගමන් මග හැරී බලන්න

    එහෙනම් ඔන්න,
    කාටත් සුභ අලුත් අවුරුද්දක් !!

    ReplyDelete
  3. @තාරා :- ගොඩක් ස්තුතියි...!

    @ෆැන්ටසි :- නියම වචන ටික.ස්තුතියි ඔබටත්....!

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  5. @iplus:- ස්තුතියි ඔබටත්....!

    ReplyDelete