(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/05/18

0 සිතන්න හිතට ගන්න...!



ඔබ මේ ගැනත් සිතුවාද

කරුණාව අපගේ ශක්තියයි
සත්‍ය අපගේ විශ්වාසයයි
හෘද සාක්ෂිය අපගේ උපදේශකයායි
සාමය අපගේ නිවහනයි
ස්වභාවධර්මය අපගේ මිතුරායි
ප්‍රියමනාපබව හා කරුණාවන්තබව අපගේ ජීවිතයයි
නිහතමානීබව අපගේ සත්‍ය ධර්මයයි
එකමුතුකම අපගේ ශක්තියයි....!

2012/05/16

1 ~~ශ්‍රේෂ්ඨත්වය~~


උදාර පුරුෂයන්ගේ ජීවිත දෙස බලා
අපිට අපේ ජීවිත උදාර ජීවිත බවට පත්කළ ගත හැකිය,
අපෙන් සමුගන්නා ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයින් 
කාලයේ වැලි තලාවන්හි තම පියසටහන් ඉතිරි කොට
ජීවිත තක්සලාවෙන් සමුගනිති,

2012/04/01

5 "'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 07]


AMMA : putha dan negitina,dan eliwela.balana ara kurullo udenma nagitala panuwo allan kana lassana.
PUTHA : hoda wade panuwanta udema nagitinawata.
gud morng....!

2012/03/10

0 බලාපොරොත්තුව


ලබාගන්නට බලා ඉන්නවා මම
නුඹේ දයාබර සෙනෙහස
මා ළග රෑදෙන මා හට
උරුම වන
කෙදිනක හෝ දිනයක්
එනතුරු.....

2012/03/06

3 කෙලෙස යන්නද හැර දමා....


සුවඳ මල් ඇත පරවෙලා
මලක රොන් ගිලිහිලා....
සිත මිලින වී තනිවෙලා
සුවඳ සදහට වෙන්වෙලා....
ලබැඳි නුඹ අඩ සඳ විනා
කරමි කෙලෙසක පුන් සඳකට සමා...
දිවෙති සිත නොදැනිම පලා
වැරය වෑයම බිඳහෙලා...